වෙදගෙදරශ්‍රීලංකා

දෛනින කෑම කළමණාකර්ණය

උදේ කෑම..........අනුන්ගේ කෑමත් ඵක්ක කන්න[රජෙක් වගේ කන්න].......පෝෂණීය කෑම වෙිලක්




දවල් කෑම..........තමාගේ කෑම පමණක් කන්න[සිටුවරයෙක් වගේ කන්න].....සාමාන්‍ය කෑම වෙිලක්




රාත්‍රි කෑම..........අනුන්ට දෙන්න[හිගන්නෙක් වගේ]....................සැහල්ලු කෑම වෙිලක්

වෙදගෙදර අත් බෙහෙත් මංජුසාව

හිස් හොරි ඔබට හිසරදයක් ද?


                                                 ගොඩපර ගෙඩියේ මැද ඇති නානු ස්නානය කරන  විට සබන් වෙනුවට ඔලුවෙ ගාන්න