වෙදගෙදරශ්‍රීලංකා

දෛනින කෑම කළමණාකර්ණය

උදේ කෑම..........අනුන්ගේ කෑමත් ඵක්ක කන්න[රජෙක් වගේ කන්න].......පෝෂණීය කෑම වෙිලක්




දවල් කෑම..........තමාගේ කෑම පමණක් කන්න[සිටුවරයෙක් වගේ කන්න].....සාමාන්‍ය කෑම වෙිලක්




රාත්‍රි කෑම..........අනුන්ට දෙන්න[හිගන්නෙක් වගේ]....................සැහල්ලු කෑම වෙිලක්

වෙදගෙදර අත් බෙහෙත් මංජුසාව

හිස් හොරි ඔබට හිසරදයක් ද?


                                                 ගොඩපර ගෙඩියේ මැද ඇති නානු ස්නානය කරන  විට සබන් වෙනුවට ඔලුවෙ ගාන්න



ගැලපුම

බටහිර වෙදකමහි සහ ආයුර්වෙදයේ පවතින්නෙ සිද්ධාන්ත දෙකක් 
බටහිර වෙදකමට කළ කොහැකි බොහෝ චිකිත්සාවන් ඉතා සාර්ථක ‍‍ෙලස ආයුර්වෙදයට කළ හැකියි
වන්ද්‍යත්වයට සාර්ථකව පිළියමි කිරීම ඉන් ඵක් අවස්ථාවක්
බටහිර වෙදක‍ෙමන් පිහිටක් නොලද ඔබෙ හිතවතාත් දක්ෂ සිංහල වෛද්‍යවරයා වෙත ‍‍ෙයාමු කරන්න

වෙදගෙදර අත් බෙහෙත් මංජුසාව

       ‍ගෝනුසු දෂ්ඨයට

                             පැපොල් මුලක් විනාකිරෙන් අඹරා ගාන්න